ඊට පස්සේ ඔහු කීවා, මෙතැන මිනිස්සුන්ට පේනවා. එන්න අපි යං ඇතුළට කියලා. ඒ, මම ධර්මපාල උද්යා්නයට ගිහිපු මුල් ම දවස. මම එතැන ඇතුළ-පිට මොකක්ද කියා දන්නේ නෑ. මම, ඔහු ව අනුකරණය කළා. ඒ වනවිට ධර්මපාල උද්යාෙනය පසුපස මහා කැලයක් වගේ තිබුණේ. ඔහු, මාව කැටුව වෙරළට සමීප ව වෙරළ ඉම දිගේ ගොස් වැටකෙයියා (හෝ දුනුකෙයියා) කැලයක් අතරට ගියා. එහි මුදුන එම ශාඛයේ කොළ හා අතුවලින් වැසී තිබුණත්, ගස් මුල් අතර විශාල ඉඩ-කඩ තිබුණා. මා හිටගෙන සිටිය දී ඔහු මගේ කලිසමේ ගොල්ෆියෙහි බොත්තම් ගලවා පහත් කළා. ඒ වෙද්දි මගේ ශිෂ්ණය කලිසම කඩාගෙන…
Click More