ශ්‍රී ලංකාවේ සමරිසි සාහිත්‍යය (1)

Share

මෙවර මා කියන්නට යන්නේ අලුත් දෙයක් ගැන. සැබෑ තත්ත්වය නම් ලාංකික සමරිසි අය සාහිත්‍යයට එතරම් නැඹුරු නැති එක. සාහිත්‍යය කෙසේ වෙතත් මොන ම පොතක්වත් කියවන්නට එක්කෝ බොහෝදෙනෙකුට කාලයක් නැහැ. නැත්නම් පොත් කියවනවාට වඩා සරල වින්දනයක් ලැබිය හැකි අන්තර්ජාලය වැනි දෑ බහුල ව තිබීම ඊට හේතුවයි. කෙසේ වෙතත් මම සමරිසි සාහිත්‍යයට අනුගත පොත් දෙකක් ඔබ වෙත ඉදිරිපත් කරන්නම්. මේවා ලියැවී තිබෙන්නේ සිංහලෙන්. ඒ නිසා ලාංකික ඔබ කාටත් කියැවිය හැකියි. අනුගත යන වචනය මා භාවිත කළේ හිතාමතාමයි. මක්නිසාද, මෙම නවකතා දෙකේ ම කොතැනකවත් සඳහන් වී නැහැ, ඒවා සමරිසි නවකතා බව. නමුත්, එම පොත් කියවාගෙන යද්දී එහෙම ගතියක් දැනුණා. සොයාගෙන කියවන්න. එක නවකතාවක් නම්, අනුරසිරි හෙට්ටිගේ සූරීන් ගේ ‘බැඳමාරිය’. එය අපූරු නවකතාවක්. බොහෝ දේවල් තිබෙන්නේ ව්‍යංගයෙන්.. බලන්න … මම කොටසක් මෙහි ඇතුළත් කරන්නම්. ‘… තමාගේ දෑසට බැඳී ඇති වීරසිංහ මහතාගේ බැල්ම දුටු කල්හී අතැති බඳුන මේසය මත තැබූ සුනිල් ඉවතට හැරුණේ ය. වීරසිංහ මහතා අතකින් අල්වා ඔහු නවතා ගත්තේ ය ‘ඇයි සුනිල් අකමැතිද?’ ‘කැමතියි’ සුනිල්ගේ වචන කෙඳිරිල්ලක් වැනි විය. හිඳ සිටි පුටුවෙන් නැගිට සුනිල් සමීපයට ආ වීරසිංහ මහතා ඔහුගේ උරය වටා අතක් දමා ඔහු තමා සමීපයට ගත්තේ ය. …’

බැඳමාරිය, අනුරසිරි හෙට්ටිගේ, සී/ස. ගොඩගේ සහ සහෝදරයෝ, චතුර මුද්‍ර‍ණාලය,- වැල්ලම්පිටිය, පිටුව 73

අනුරසිරි හෙට්ටිගේ මහතාගේ මුහුණු පොත – https://www.facebook.com/anurasiri.hettige දුරකථන අංකය – 071 53 16 568 සුමල් නලින්ද. sumal.nalinda.3

4 Thoughts to “ශ්‍රී ලංකාවේ සමරිසි සාහිත්‍යය (1)”

  1. Anonymous

    niyama kathawak

  2. Top 10 country girls onlyfans farm girl onlyfan 2023
    https://hotmaturesexmovies-phototographic.amandahot.com/?reina-jaycee

    xxxx porn free online why men watch porn young thai girl fuck porn free ew porn snuff porn xxx

  3. Gaysonic eu your fastlane to free gay porn downloads
    https://immunology.hotblognetwork.com/?kaliyah-yesenia

    flash porn cuckold free girlfriend porn for iphone ileagle kidz porn lawrence fishbournes daughter on porn site lesbian butch porn

  4. Pushing past the barrier to get the load down her throat
    https://xxxbfxxx-heterosexualvshomosexual.celebrityamateur.com/?lyric-yazmin

    doogie style porn disgrace misty love porn site nude porn cartoon brazillan porn stars free streaming mobile xxx porn

Leave a Comment