twitter.com/GaySriLanka facebook.com/GaysLanka instagram.com/GayLanka plus.google.com pinterest.com/GaySriLanka
Click MoreDay: December 24, 2018
ශ්‍රී ලංකාවේ සමරිසි සාහිත්‍යය (1)
මෙවර මා කියන්නට යන්නේ අලුත් දෙයක් ගැන. සැබෑ තත්ත්වය නම් ලාංකික සමරිසි අය සාහිත්‍යයට එතරම් නැඹුරු නැති එක. සාහිත්‍යය කෙසේ වෙතත් මොන ම පොතක්වත් කියවන්නට එක්කෝ බොහෝදෙනෙකුට කාලයක් නැහැ. නැත්නම් පොත් කියවනවාට වඩා සරල වින්දනයක් ලැබිය හැකි අන්තර්ජාලය වැනි දෑ බහුල ව තිබීම ඊට හේතුවයි. කෙසේ වෙතත් මම සමරිසි සාහිත්‍යයට අනුගත පොත් දෙකක් ඔබ වෙත ඉදිරිපත් කරන්නම්. මේවා ලියැවී තිබෙන්නේ සිංහලෙන්. ඒ නිසා ලාංකික ඔබ කාටත් කියැවිය හැකියි. අනුගත යන වචනය මා භාවිත කළේ හිතාමතාමයි. මක්නිසාද, මෙම නවකතා දෙකේ ම කොතැනකවත් සඳහන් වී නැහැ, ඒවා සමරිසි නවකතා බව. නමුත්, එම…
Click More