ශ්‍රී ලංකාවේ සමරිසි සාහිත්‍යය 2

ශ්‍රී ලංකාවේ සමරිසි සාහිත්‍යය ගැන කතා කිරීමේ දී අපට හමුවන තවත් පොතක් වන්නේ ජයන්ත කුමාරසිරි සූරීන් ගේ නාද නූ පා නවකතාවයි. එහෙත් එහි ඇත්තේ තනිකර ම සමරිසි නවකතාවක් යැයි කිව හැකි ද නොවේ. මන්ද, එම නවකතාව දෝලනය වන්නේ සිය බිරිඳ, මියැන්මාර් තරුණිය, මහනුවර කලණි උපාසකම්මා හා සමරිසියට කැමති අයෙකුවන රුවන් ගැන ය. එහෙත් කතා නායකයා ව්යා‍යාම් ගියවිටෙක සිදුවන ආබාධයක් හේතුවෙන් ඔහුට උදව්වට එන තරුණයෙකු නිසා, කතාවේ මැදි වයස්ගත කතා නායකයා සමරිසිය දෙසට හේත්තු වේ. කතාව ගලායන අයුරින් පෙනෙන්නේ මේ කතා නායකයා සමරිසියට ද කැමති බවයි. පෙර කී නවකතාවේ වගේ ම…

Click More