ඊට පස්සෙ කාලය ගෙවිල ගියා. මා, උසස් පෙළ කළා. එදා සමරිසි අද්දැකීම හිතට කා වැදුනත් ලොකුවට ඒ පස්සෙ ගියේ නෑ මම. ඒ කියන්නෙ ඇබ්බැහිවීමක් වුණේ නැහැ. නමුත් විෂම ලිංගික හැඟීම් මනස තුළ හොල්මන් කළා. කෙල්ලන් එක්ක යාලු වුණා. සමහරවිට දුරදිගත් ගියා. ඒත් සමරිසියත් මනස තුළ තිබුණා. මම විවාහ වුණා පසුව. සාමාන්‍ය විදියට කාලය ගෙවිල ගියා. සමරිසි හෝ විෂම රිසි ගැන ලොකු හැඟීමක් ඊට පස්සෙ තිබුණෙ නෑ වගේ. මම ප්‍රථම උපාධිය කළා. තව පශ්චාද් උපාධි කිහිපයකුත් කළා ඊට පස්සෙ. ඒ කාලවල නම් සමරිසි, විෂම රිසි ගැන සිතුවෙ ම නැති තරම්. නමුත්…
Click More