ශ්‍රී ලංකාවේ සමරිසි සාහිත්‍යය (1)

මෙවර මා කියන්නට යන්නේ අලුත් දෙයක් ගැන. සැබෑ තත්ත්වය නම් ලාංකික සමරිසි අය සාහිත්‍යයට එතරම් නැඹුරු නැති එක. සාහිත්‍යය කෙසේ වෙතත් මොන ම පොතක්වත් කියවන්නට එක්කෝ බොහෝදෙනෙකුට කාලයක් නැහැ. නැත්නම් පොත් කියවනවාට වඩා සරල වින්දනයක් ලැබිය හැකි අන්තර්ජාලය වැනි දෑ බහුල ව තිබීම ඊට හේතුවයි. කෙසේ වෙතත් මම සමරිසි සාහිත්‍යයට අනුගත පොත් දෙකක් ඔබ වෙත ඉදිරිපත් කරන්නම්. මේවා ලියැවී තිබෙන්නේ සිංහලෙන්. ඒ නිසා ලාංකික ඔබ කාටත් කියැවිය හැකියි. අනුගත යන වචනය මා භාවිත කළේ හිතාමතාමයි. මක්නිසාද, මෙම නවකතා දෙකේ ම කොතැනකවත් සඳහන් වී නැහැ, ඒවා සමරිසි නවකතා බව. නමුත්, එම…

Click More

මගේ සමරිසි ජීවිතය ආරම්භ වුණේ මෙහෙමයි 4

ඊට පස්සෙ කාලය ගෙවිල ගියා. මා, උසස් පෙළ කළා. එදා සමරිසි අද්දැකීම හිතට කා වැදුනත් ලොකුවට ඒ පස්සෙ ගියේ නෑ මම. ඒ කියන්නෙ ඇබ්බැහිවීමක් වුණේ නැහැ. නමුත් විෂම ලිංගික හැඟීම් මනස තුළ හොල්මන් කළා. කෙල්ලන් එක්ක යාලු වුණා. සමහරවිට දුරදිගත් ගියා. ඒත් සමරිසියත් මනස තුළ තිබුණා. මම විවාහ වුණා පසුව. සාමාන්ය විදියට කාලය ගෙවිල ගියා. සමරිසි හෝ විෂම රිසි ගැන ලොකු හැඟීමක් ඊට පස්සෙ තිබුණෙ නෑ වගේ. මම ප්‍ර‍ථම උපාධිය කළා. තව පශ්චාද් උපාධි කිහිපයකුත් කළා ඊට පස්සෙ. ඒ කාලවල නම් සමරිසි, විෂම රිසි ගැන සිතුවෙ ම නැති තරම්. නමුත්…

Click More

දඹුල්ලේ මනුෂ්‍ය ඝාතනය හා වින්දිතයා, චූදිතයා වීම.

පසුගිය සැප්තැම්බර් 05 වන දින දඹුල්ල කුලී රථ නැවතුම්පොලේ තිබූ මළසිරුර පිළිබඳ දිවයිනේ ප්‍රධාන මාධ්‍ය ජාලයකට අයත් එක්තරා ගොසිප් වෙබ් අඩවියක යොදා තිබුනු සිරස්තරලය වූයේ ‘කාන්තා ඇඳුමින් සැරසී රාත්‍රී කාලයේ දඹුල්ල නගරයේ සැරිසැරූ තරුණයෙක් ඝාතනය කෙරේ’ යනුවෙන්. මෙම පුවත එදිනම තවත් සමාජ ජාලා තුළ හා විද්‍යුත් මාධ්‍ය තුළද ඊට පසු දින එනම්, සැප්තැම්බර් 6 වන දින මුද්‍රිත මාධ්‍ය තුළද පළ වී තිබුණා. මෙම පුවතට මේ සියලු මාධ්‍ය තුළ වැඩි ප්‍රචාරයක් ලැබුණේ පළමු ගොසිප් වෙබ් අඩවිය තම වාර්තාවේ යොදා තිබූ සිරස්තලයට බොහෝ සෙයින් සමාන අන්දමකටයි. මේ මාධ්‍ය වාර්තාවට අනුව පොලිසිය මෙසේ ප්‍රකාශ කර…

Click More

මගේ සමරිසි ජීවිතය ආරම්භ වුණේ මෙහෙමයි 3

ඊට පස්සේ ඔහු කීවා, මෙතැන මිනිස්සුන්ට පේනවා. එන්න අපි යං ඇතුළට කියලා. ඒ, මම ධර්මපාල උද්යා්නයට ගිහිපු මුල් ම දවස. මම එතැන ඇතුළ-පිට මොකක්ද කියා දන්නේ නෑ. මම, ඔහු ව අනුකරණය කළා. ඒ වනවිට ධර්මපාල උද්යාෙනය පසුපස මහා කැලයක් වගේ තිබුණේ. ඔහු, මාව කැටුව වෙරළට සමීප ව වෙරළ ඉම දිගේ ගොස් වැටකෙයියා (හෝ දුනුකෙයියා) කැලයක් අතරට ගියා. එහි මුදුන එම ශාඛයේ කොළ හා අතුවලින් වැසී තිබුණත්, ගස් මුල් අතර විශාල ඉඩ-කඩ තිබුණා. මා හිටගෙන සිටිය දී ඔහු මගේ කලිසමේ ගොල්ෆියෙහි බොත්තම් ගලවා පහත් කළා. ඒ වෙද්දි මගේ ශිෂ්ණය කලිසම කඩාගෙන…

Click More