මගේ සමරිසි ජීවිතය ආරම්භ වුණේ මෙහෙමයි 3

ඊට පස්සේ ඔහු කීවා, මෙතැන මිනිස්සුන්ට පේනවා. එන්න අපි යං ඇතුළට කියලා. ඒ, මම ධර්මපාල උද්යා්නයට ගිහිපු මුල් ම දවස. මම එතැන ඇතුළ-පිට මොකක්ද කියා දන්නේ නෑ. මම, ඔහු ව අනුකරණය කළා. ඒ වනවිට ධර්මපාල උද්යාෙනය පසුපස මහා කැලයක් වගේ තිබුණේ. ඔහු, මාව කැටුව වෙරළට සමීප ව වෙරළ ඉම දිගේ ගොස් වැටකෙයියා (හෝ දුනුකෙයියා) කැලයක් අතරට ගියා. එහි මුදුන එම ශාඛයේ කොළ හා අතුවලින් වැසී තිබුණත්, ගස් මුල් අතර විශාල ඉඩ-කඩ තිබුණා. මා හිටගෙන සිටිය දී ඔහු මගේ කලිසමේ ගොල්ෆියෙහි බොත්තම් ගලවා පහත් කළා. ඒ වෙද්දි මගේ ශිෂ්ණය කලිසම කඩාගෙන එන තරමට ප්රාකණවත්වෙලා තිබුණේ. අසල වූ ගලක් මත ඔහු හිඳගෙන මා ඔහුට ළංකර ගත්තා. මගේ ශිෂ්ණය, ඔහු ගේ හිස විවිධ ලෙස හරවමින් ලෙවකන්නටත් (Licking) උරන්නටත් (Sucking) පටන්ගත්තා. මට උන්-හිටි තැන් පවා අමතක ව මේ අලුත් අද්දැකීමේ වින්දනය දැනුණා.
මට හොඳින් මතකයි. මට ශුක්රාණු පහවුණේ නෑ. ඔහුට, මගේ ශිෂ්නය සම්පූර්ණයෙන් ම කටට දාගන්නත් බැරි වුණා. ඒත් ඔහු තුළ දිරිමත් බව තිබුණා. ඔහුට, ඔහු ගේ ශිෂ්ණය ගැන හැඟීමක් ඇති බවක් දැක්කේ නැහැ. නමුත් එයත් ප්රාණවත් ව තිබුණා. එය වැසී තිබූ රෝම තැනින් තැන සුදු පැහැ වී තිබුණා මතකයි.
ඒ කාලෙ ජංගම දුරකථන නැහැ. තිබුණු බහුල සන්නිවේදන මාධ්ය වුණේ ලිපිය. ඔහු, මගේ ලිපිනය ඉල්ලුවත් මම, ඔහුට මගේ ලිපිනය දුන්නේ නැහැ. මා පාසල් ගිය වෙලාවක ලිපියක් ආවොත් ප්‍රශ්නයක් ඇතිවෙතැයි බියක් මට දැනුණා. නමුත් අලුත් අත්දැකීම මා ප්රබෝදයට පත් කළා. එච්.අයි.වී ගැන වෙනත් ලිංගික ව සම්ප්රේැෂණය විය හැකි රෝග ගැන ඒ කාලෙ මට ඒ හැටි අවබෝධයක් තිබුණෙ නැහැ. ඒඩ්ස්-එච්.අයි.වී. ඒ වෙද්දි තිබුණෙත් නැහැ. ඒ වෙද්දි සමරිසි, විෂමරිසි වගේ වචන තිබුණෙත් නැහැ. ඒවා මෑතකාලීන වෙන්කිරීම්.
ඊට පස්සෙ …
සුමල් නලින්ද.
sumal.nalinda.3
බෙදාගන්න

Leave a Comment