එතකොට මට වයස අවුරුදු 16යි. මම කුඹුරට වැඩට බැස්සා. ඒක ගෙදර කඹුර. මම පවුලේ බඩපිස්සා. මට කුඹුරු වැඩ හුරු නැහැ. ගැහැනු ගොයම් කැපුවා. මමත් කැටකඳු කිරීම් වගේ කුඹුරු වැඩ කළා තේරෙන තරමින්. හවස ගොඩට ආවා කුඹුරෙන්. රෑ වෙද්දී කකුල් දෙකේ ම දනිසට පහළ කොටසේ රතුපාට බිබිලි ආවා. පහුවදා වෙද්දි රතුවෙලා ගැහිලා ගියා. දැන් තුවාල. පාසල් යන්නත් නෑ. ඒ මම සාමාන්‍ය පෙළ විඵාගය කළ වසර. මගේ මතකය මේ, ඒ වසරේ මුල් කාර්තුව විය යුතුයි. මම තරමක් මහතයි ඒ කාලේ. ලස්සනද කියා මං දන්නෙ නෑ. හැබැයි පෙනුම තිබුණා. ඒ කාලෙ ගාලු මහ…
Click More